Friday, May 27, 2011

About "ආදරණීය සිත් අහස...."


I am a Dreamer...
"Dear you.."  is one of the dream came true....
 

මම සිහින දකින්නෙක්මි.....
එසේ දුටු එක් සිහිනයක් එක්තරා අයුරකින් කල එලි දැකීමකි, ආදරණීය සිත් අහස.....

2 comments:

  1. මතක මාවත් දිගේ
    සරන සෙවනැලි ඇහිඳ..
    හෙට වඩින බිලිඳු කිරි
    සිනහවන් මැද කිමිද..
    සිහිනයක තටු විදා
    තුටු රැඟුම් පිපුණු හද..
    ඉම් සොයා සැරිසරන්
    සොඳුරුතම මිතු සබඳ..

    විස්මිත සිහින දකින්නා

    ReplyDelete
  2. බොහෝමත්ම ස්තූතියි විස්මිත සිහින දකින්නා......

    ReplyDelete