Friday, April 27, 2012

නන්නාඳුනන හඳුනන...

බෝ නාඳුනන මිනිසුන්

හඳුනන හිතවතුන් වෙති....

සමහර හඳුනනා වුන්


නන්නාඳුනන අය වෙති....

2 comments:

  1. නන්නාදුනන හදවත්
    දැනේ බෝ සුපුරුදු ලෙස..
    හදුනතැයි සිතු හදවත්
    ඈත් වී යන මොහොතට

    ඒත් වළකනු කෙලෙසද..
    ඒ තමා ජීවිතේ අරුමය!

    ReplyDelete
    Replies
    1. මේ තමා ජිවිතේ අරුමය...:)
      ස්තූතියි වර්ෂා

      Delete