Monday, April 30, 2012

බක් මහ හුලඟේ....

මතක අකුණු සැර

වැදුනට හිත මත

වැලලු අතීතය

ඉඳපන් ඔහොමම...

අකල් අනෝරා

කඳුළුත් අරගෙන

බක් මහ හුලඟේ

හමපන් අහකට...

2 comments:

  1. අනේ හමපන් අහකට කිව්වම අහකට යනවනං..
    දුක කියන දේ ඉතිරි නොවී හැමදාම ඉන්ට පුලුහං වේවි...

    ReplyDelete
  2. ඒත් එහෙම උනා නම්, දුක කියන දේ පොඩ්ඩක්වත් නැති උනා නම්,ජීවත් වෙනවා කියන දේ නොදැනෙන්නත් ඉඩ තිබ්බා.... :)

    ReplyDelete