Monday, June 6, 2011

කෙටිම කෙටි කෙටි කතාවක්......


"මං යනවා..."

"හ්ම්.........."

"මේ පාර නම් මං ඇත්තටම යනවා......"
 
"හ්ම්.........."
 
"මාව අමතක කරන්න....ආයිත් මං ගැන හොයන්න එපා......"
 
"හ්ම්.........."
 
"මාත් ආයි ඔයා ගැන හොයන්නෙ නෑ, ඔයාව කොහොමහරි අමතක කරනවා..."
 
"හ්ම්........"
 
"අපි දෙන්නා යන මේ ගමනේ තේරුමක්, අවසානයක් නෑ...."
 
"හ්ම්........"
 
"මොකද..? හැමදේටම හ්ම් හ්ම් ගාන්නේ....?"
 
"ඔය කතාව ඔයා කීපාරක් නම් කියන්න ඇතිද?.... මං කීපාරක් කිව්වද?..... ඔයා ඔහොම කීපාරක් නම් ගියාද?..... මාත් කීපාරක් ගියාද?....."
 
"හ්ම්..........."

No comments:

Post a Comment